බීමත්ව රිය ධාවනය කළහොත් ලක්ෂ පහක දඩයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බීමත්ව රිය ධාවනය කිරීම නිසා පනවා ඇති නව දඩයක් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහක් ඇති වී තිබූ අතර මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට Factcrescendo අප කටයුතු කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “අද දින සිට බීමත්ව රිය පැද්දොත් ලක්ෂ පහයි (05) නැතිනම් අවුරුදු දෙකයි.(02)..!” […]

Continue Reading