ජූනි මාසයේ සිට මත්පැන් මිල පහත හෙළන බවට පළ වූ සටහන් අසත්‍යයි!

Update : සියලුම වර්ගයේ සුරාබදු අනුපාත අද(01) සිට ඉහළ දමා තිබෙනවා. ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝගයෙන් මෙම බදු සංශෝධනය සිදුකර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම බදු සංශෝධනයත් සමග සියලුම වර්ගයේ මිලිලීටර් 750 මත්පැන් බෝතලයක මිල රුපියල් 300 කින් පමණ ඉහල දැමීමට අපේක්ෂා කරන අතර බියර් මිල ගණන් රුපියල් 50කින් ඉහළ […]

Continue Reading

මළ, මුත්‍රා ජලයෙන් නිපදවූ බීර මෙරට වෙළඳපොළේ ?

මෙරට වෙළඳ පොළේ, මළ,මුත්‍රා වලින් නිපදවූ බීර ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වී තිබුණේ, ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසටයි. සත්‍ය වශයෙන්ම එ් ආකාරයෙන් අපද්‍රව්‍ය ජලය යොදා මෙරට එවැනි නිෂ්පාදනයන් බෙදා හරින බවට බොහෝ දෙනෙකු නොමග ගොස් ඇති මෙම සටහනේ නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : “ගෝඨා ඇවිල්ලා මාර රටක් […]

Continue Reading