මාලිමාවට සම්බන්ධ පවුල්වල පාසල් සිසුන්ට පමණක් සීමා වූ කොණ්ඩේ කැපීමේ සේවාවක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර ඇති ප්‍රජා සත්කාරක වැඩ සටහන් මාලාව යටතේ ක්‍රීයාත්මක වූ සිසුන්ගේ කොණ්ඩා කැපීමේ වැඩසටනක් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ අත්පත්‍රිකාවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ‘අරුණට පෙර’ වැඩසටහනක මාලිමාවට සම්බන්ධ පවුල්වල පාසල් දරුවන්ගේ […]
Continue Reading