බේකර්ස් බෙන්ඩ් හි (Bakers Bend) ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ස්වභාව සෞන්දර්ය ඡායාරූප වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වනවා. මේ හේතුවෙන් ජනතාව අතරට මෙම ඡායාරූප ගෙන යාම සඳහා මෙම ඡායාරූප යම් යම් සංස්කරණයට භාජනය කරමින් ජනතා ආකාර්ෂණය ඇඳ බැඳ තබා ගැනීමට ද ඡායාරූප ශිල්පීන් උත්සුක වෙනවා. මෙවැනි ඡායාරූපයක් ඔස්සේ නොමග ගිය අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ කරුණු […]

Continue Reading

FACT CHECK: කුරුණෑගල පිහිටි දිය ඇල්ලක් බව කියමින් හුවමාරු වන බෙලිහුල්ඔය, පහන්තුඩාව දිය ඇල්ල!

ලංකාව බොහෝ සෙයින් ස්වභාවික දිය ඇලි දැකිය හැකි රටක් වන අතර මෙවැනි ස්ථාන කරා දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණයනිරන්තරයෙන්ම හිමිවේ. රත්නපුර දිස්ත්‍රික්කය තුල මෙන්ම වෙනත් කඳුකර ප්‍රදේශ වලද දර්ශනීය දිය ඇලි පිහිටා ඇත.මෙරට පිහිටි මනරම් දිය ඇලි වල ඡායාරූප සමාජ ජාල හරහා නිරන්තරයෙන්ම හුවමාරු වේ. පසුගිය දා මේ ආකාරයෙන් කුරුනෑගල නගරය අසල පිහිටි දිය ඇල්ලක් ලෙස […]

Continue Reading