ඉන්දියාවේ සිට ලංකාවට පාලම් ගෙන් වූයේ හෙලිකොප්ටරයකින් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව මුහුණ පෑ ව්‍යසනකාරී තත්ත්වය හමුවේ බොහෝ විදේශීය රටවල සහය නන් අයුරින් මෙරටට හමුවුණා. මේ අතර ඉන්දියාව විසින් එසේ ආපදාව ලක්වූ මාර්ගවල ඇති පාලම් ගමනාගමනය සඳහා සුදානම් කිරීම සඳහා බේලි පාලම් ඉදිකර දීම සඳහා අවශ්‍ය අදාළ පාලම් කොටස් ලංකාවට ගෙන ඒමට කටයුතු කර තිබුණා. ඒ […]

Continue Reading