FACT CHECK: ඉතාලියේදී අගමැතිට හූ හඬ නැගූ බව දැක්වීමට සංස්කරණය කළ වීඩියෝවක්

අග්‍රාමාත්‍යවරයා සහ විදෙස් අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ඉතාලියේ, බොලොඤ්ඤා නුවර දී ආරම්භ වූ G20 ඉතාලි අන්තර් ආගමික සමුළුවට සහභාගිවීම සඳහා පසුගිය දා පිටත් වී ගියා. එම සමුළුවේ ප්‍රධාන දේශනයක් ඇමතූ අග්‍රාමාත්‍යවරයා ඉන් පිටතට පැමිණීමේදී ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් හූ හඬක් නැගූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවේ සත්‍ය සිදුවීම සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය […]

Continue Reading