බෞද්ධ කොඩිය නිර්මාණය වුයේ 1885 පෙබරවාරි 14 වෙනි දිනද?
සෑම වසරකම පෙබරවාරි 14 වෙනිදාට යෙදී ඇති වැලන්ටයින් දිනය ශ්‍රී ලාංකියන් ඇතුළු ලොව පුරා රටවල පෙම්වතුන් සමරති. ආදරවන්තයෝ සහ ආදරවන්තියෝ එකිනෙකා කෙරෙහි ඇති හැඟීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරමින් සුභපැතුම්, මල් සහ වෙනත් තෑගී ද හුවමාරු කර ගනිති. මේ අතර පෙබරවාරි 14 දිනයේ බෞද්ධයින්ගේ ඓතිහාසික වැදගත් කමක් තිබෙන දිනයක් යන තේමාවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් […]
Continue Reading