එතනෝල් හිඟය හේතුවෙන් මත්පැන් නිෂ්පාදනයත් නතර කරනවාද?
ඉන්ධන හිඟය හා විදුලි කප්පාදුව හේතුවෙන් එතනෝල් නිෂ්පාදනයට බාධා පැමිණීම නිසා මත්පැන් නිෂ්පාදනයට බලපෑම් කර ඇති බවට සඳහන් කරමින් මාර්තු 22න් පසු මත්පැන් නිෂ්පාදනය නතර වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “එතනෝල් හිඟයක්!! මාර්තු 22න් පසු මත්පැන් නිෂ්පාදනයත් නතර වන ලකුණු!! දේශීය […]
Continue Reading