මයිකල් ක්ලාර්ක්, වනිඳු හසරංගගේ නායකත්වය විවේචනය කළා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මයිකල් ක්ලාර්ක් සහ වනිඳු හසරංග සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සත්‍යතාවය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ඕස්ට්‍රේලියානු හිටපු නායක මයිකල් ක්ලාර්ක් විසින් ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් නායක වනිඳු හසරංගගේ නායකත්වය විවේචනය කළ බවට දක්වමින් සටහනක් සංසරණය […]
Continue Reading