මරණ දඬුවම නියමවූ 12 දෙනාගේ අභියාචනාවලට නොමිලේ පෙනී සිටින බව නීතිඥ සාලිය පීරිස් ප්‍රකාශ කළා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නිශ්චිත නොවූ සහ අදාළ පුද්ගලයින් විසින් ඝෘජුවම සිදු නොකරන ලද ප්‍රකාශ, ඔවුන් විසින් ප්‍රකාශ කරන ලද ඒවා බව දක්වමින්, සමාජ මාධ්‍යට මුදාහැරීම මගින් සිදුවන්නේ, සමාජය නොමග යාමකි. මේ එලෙස නීතිඥ සාලිය පීරිස් මහතා සිදුකළ බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳව අප සිදු කළ […]
Continue Reading
