වන අලි එළවන මෙහෙයුම් නතර කරන්නැයි පරිසර අමාත්‍යාංශය නියෝග කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල හම්බන්තොට සහ අනුරාධපුර, මහඉලුප්පල්ලමේ ගම්මාන කිහිපයක් ආශ්‍රිතව ක්‍රියාත්මක ගම්වදින වන අලින් රක්ෂිත වෙත යොමු කිරීමේ මෙහෙයුමට අදාළව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල විවිධ සටහන් සංසරණය වෙමින් පවතී. මේ එලෙස හුවමාරු වන සටහනක් පිළිබඳව සිදු කළ කරුණු විමසා බැලීමක්.   සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) […]

Continue Reading