මෑතකදී මහකනදරාය වැව අසළ දරුවෙකු අතරමං කර දමා ගිය අවස්ථාවක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නොයෙකුත් උපකාර ලබා ගැනීමට සමාජ මාධ්‍ය භාවිත කරනු ලබනවා. නැති වූ පුද්ගලයන් සෙවීම සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කිරීමට සමාජ මාධ්‍ය බහුලව භාවිත කරනු ලබනවා. මේ අතර එවැනි සටහන් නැවත නැවත සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් කාල වකවාණු තුලදී සංසරණය වීම හේතුවෙන් බොහෝ පිරිස් නොමග යනු ලබනවා. එවැනි සටහනක් පිළිබඳ […]
Continue Reading