මේ සතියේ පැය 10 විදුලි කප්පාදුවක් ?
Update : හෙට (30) පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා දිවයින පුරා විටින් විට පැය 10ක විදුලිය විසන්ධි කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලබා දී තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ වෙබ් අඩවියේ දක්වා තිබූ විදුලි කප්පාදුව සිදු කරන කලාප සහ වෙලාවන් මෙසේය. බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්ධන ප්‍රමාණවත් නොවීම මෙන්ම පවත්නා ජල සංචිත ප්‍රමාණයද අඩුවීම […]
Continue Reading