ගම්වාසීන් මිද්දෙණිය ජාතික ජන බලවේග කාර්යාලයට පහරදී විනාශකර දැමුවා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මුල්ගිරිගල ආසනයේ මිද්දෙණියේ පිහිටි මාලිමා කාර්යාලයට ගම්වාසීන් පහරදී විනාශ කර ඇති බව කියමින් ගිනිබත්කරන ලද ස්ථානයක ඡායාරූපයක් ද සහිතව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ, බහුලව සංසරණය වන සටහන් කිහිපයක් පිළිබඳව අප සිදුකළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : බොරු කියා පොරොන්දු ඉටු නොකළ […]
Continue Reading
