මහනුවර මහ රෝහලේදී මවක් නිවුන් දරුවන් 8දෙනෙකු බිහි කළා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කිසිවෙකුට හානියක් හෝ අගතියක් සිදු නොවුණත් ඇතැමුන් ජනතාව ඉතා ඉක්මනින් නොමගයැවිය හැකි සංවේදී කරුණු මුල් කර ගනිමින් අසත්‍ය පුවත් නිර්මාණය කර එ්වා සමාජ මාධ්‍යට මුදා හරින අවස්ථා දැකගත හැකියි. බොහෝ අවස්ථාවල එවැනි සටහන් සත්‍ය බවට විශ්වාස කරමින් තවදුටත් හුවමාරු කර ගැනීම තුළ ශීඝ්‍රයෙන් අසත්‍ය තොරතුරු සමාජගත […]
Continue Reading
