දින නියමයක් නොමැතිව මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය වසා දැමීමට තීරණය කළා ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මහනුවර මහාමායා බාලිකා විදුහල දින නියමයක් නොමැතිව වසා දමා ඇති බවටත්, පසුව එම පුවත අසත්‍යයක් බවටත් සඳහන් කරමින් කරමින් සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ද පුවත් වාර්තා වී තිබුණා. මෙම සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමර්ශනයක් මේ, සමාජ මාධ්‍ය සටහන් (Social Media […]
Continue Reading
