අපේක්ෂා රෝහල සඳහා Tomo-Therapy & Linear Accelerators යන යන්ත්‍ර මිලදී ගැනීමේ සටහනේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. මහරගම අපේක්ෂා රෝහලට පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර දෙකක් මිලදී ගැනීම සඳහා මුදල් ආධාර එකතු කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සටහනක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාව සොයා Fact Crescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : මහරගම පිහිටා ඇති අපේක්ෂා රෝහල සඳහා Tomo-Therapy & Linear […]

Continue Reading