මොරගහකන්ද දැවැන්ත පාලමක් කඩා ගිය බව පෙන්වූ දර්ශන වල ඇත්ත කතාව!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. දිට්වා සුළි කුණාටු තත්ත්වය හමුවේ ඇද හැළුණු වර්ෂාපතනය සමගින්, මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම සිදු කළා. ඇති වූ ජල ගැල්මත් සමගින් මොරගහකන්ද වේල්ල ට ඉදිරියෙන් පිහිටි (මොරගහකන්ද – කළුගඟ මාර්ගයේ අඹන් ගඟට ඉහළින් ඇති) පාලම කැඩී ඇති බවට පුවත් වාර්තා කරනු ලැබුවා. සත්‍ය වශයෙන් […]
Continue Reading
