‘මහවිරු’ දිනය සැමරීම, තවදුරටත් බාධාවක් නොමැති බවට ජනපතිගෙන් ලිපියක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නොවැම්බර් මස අග භාගයේදී පැවැත්වෙන උතුරු පළාතේ වැසියන් සමරන ‘මහවිරු’ දින සැමරීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කළ ලිපියක් යනුවෙන් සඳහන් කරමින් පළවන සමාජ මාධ්‍ය සටහනක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : දමිළ මහවිරු දිනය […]

Continue Reading