Bitcoin mining ව්‍යාජ ආයෝජන පණිවිඩ වලට ඔබත් රැවටුනාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සාම්ප්‍රදායික මුදල් ඒකක වෙනුවට අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීම පිණිස පමණක් භාවිත කළ හැකි මුදල් වර්ගයක් වන Bitcoin, වර්තමානයේ වර්තමානයේ ඉතා ප්‍රචලිතව අතථ්‍ය මුදල්(Virtual Currency) වර්ගයකි. පළමුවෙන්ම 2008 වසරේදී බිට්කොයින් හදුන්වාදෙනු ලැබුවේ, සාම්ප්‍රදායික මූල්ය පද්ධතිය තුළ සිටිමින් අඩු ම පිරිවැයක් යටතේ විද්යුත් තෑපැලක වේගයෙන් ලොව ඕනෑම […]

Continue Reading

පිළිකාවෙන් පීඩා විදින දරුවන්ගේ ප්‍රතිකාර සඳහා මුදල් ආධාර ලබාදෙන ලෙස, ව්‍යාජ බැංකු ගිණුම් සමඟ හුවමාරු වන වංචනික සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විවිධාකාරයේ මානුෂීය කාරණා සඳහන් කරමින්, මුදල් පරිත්‍යාග ලබා දෙන මෙන් ඉල්ලීම් සහිත සටහන්, බොහෝ දෙනා අතර සංසරණය වනවා. මේ අතරින් දරුවන්ගේ දරුණු අසනීප තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමට මුදල් එකතු කිරීම් ප්‍රමුඛ වනවා. මේ සඳහා බොහෝ අය මුදල් ආධාර එකතු කිරීමට ද උත්සුක වන අතර එම පරිත්‍යාග […]

Continue Reading

පෞද්ගලික බැංකු තොරතුරු වෙනත් පාර්ශවයක් වෙතට ලබාදීමෙන් වැළකී සිටීමේ අවශ්‍යතාව පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

බැංකු හරහා මුදල් ගණුදෙණු කිරීම පහසු කරමින් මේ වන විට මාර්ගගත ක්‍රම ඔස්සේ ගනුදෙනු කිරීමේ පහසුකම් සෑම බැංකුවක් මඟින් ම පාගේ ඉඩ ප්‍රස්ථාව ලබා දීමට කටයුතු කර තිබේ. එහෙත් නොදැනුවත් කමින් තමන්ගේ පුද්ගලික බැංකු තොරතුරු තවත් පාර්ශවයක් වෙත ලබා දීමේදී සිදු විය හැකි මුදල් වංචාවන් පිළිබඳ ඔබ දැනුවත් කරමින් ඉන් වැළකී සිටිය යුත්තේ කෙසේද යන්න […]

Continue Reading