Facial එකකට යොමු වුණ හාමුදුරු නමකගේ ඡායාරූපයක් ද ?
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප, වීඩියෝ හේතුවෙන් බොහෝ අවස්ථාවන් වලදී ජනතාව නොමග යන ආකාරයක් අපට දක්නට ලැබෙනවා. ඒ එම ඡායාරූප වලින් දැක්වෙන සත්‍ය වුවද, අසත්‍ය කරුණු ලෙස ජනගත කිරීමෙන් හෝ සංස්කරණයට භාජනය කළ වෙනත් අර්ථකතනයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු කිරීම හේතුවෙන්. එලෙස නොමග ගිය අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : […]
Continue Reading