සූර්යයා සහ චන්ද්‍රයා එකම අවස්ථාවක දැක ගැනීමට ලැබෙන අවස්ථාවක් ද? (PHOTOS)
ලොව විවිධ ප්‍රදේශවල සිදුවන බවට පවසමින් හුවමාරු වන ස්වභාවික සංසිද්ධීන් පිළිබඳව සමාජයේ මෙන්ම සමාජ මාධ්‍ය තුළත් පවතින්නේ දැඩි කුතුහලයක්. මේ පිළිබඳවද කරුණු සොයා බැලීමකින් තොරව විශ්වාස කිරීම තුළින් ජනතාව නොමග යන අවස්ථාවන් ද බොහොමයි. එලෙසින්, සූර්යයන් දෙදෙනෙකු, උතුරු ඇමරිකාවේ දී දැක ගන්නට ලැබූ අවස්ථාවක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහනක් පිළිබඳව අප කළ […]
Continue Reading