සිංහ පැටවකු තම හොඬවැලේ තබාගෙන ගමන්කරන ඇතාගේ ඡායාරූපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මිනිසුන් තුළ නොවන යහපත් ගුණ සතුන් තුළ ඇති බවට පවසමින් සියවසේ හොඳම ඡායාරූපය ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “මේ ඡායාරූපය සියවසේ ඡායාරූපය ලෙස නම් කෙරුණා. සැවානා කතරේ වතුර සොයමින් යන සිංහ […]

Continue Reading