ගංවතුරෙන් බේරීමට අලියෙකු ගේ පිට මත දිවියකු නැග සිටින ජායාරූපයක් ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ වන විට රට තුළ උද්ගතවී පවතින ආපදා තත්වය සම්බන්ධයෙන් අසත්‍ය සහ වැරදි සහගත තොරතුරු බහුල වශයෙන් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනවා. ඒ අතර, ගංවතුර පවතින අවස්ථාවක දී අලියකුගේ පිට මත දිවියකු නැග සිටින ජායාරූපයක් සහ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වුනා. සමාජ මාධ්‍ය තුළ […]
Continue Reading
