යෝෂිත රාජපක්ෂව අත්අඩංගුවට ගත්තේ තාජුඩීන් ඝාතන සිද්ධියට ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ඊයේ (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගනු ලැබූ හේතුව සම්බන්ධයෙන් පළ වී තිබුණු ඇතැම් සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් හේතුවෙන් අප යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් […]

Continue Reading

රෝහිත රාජපක්ෂ හෙලිකොප්ටර් කිහිපයක් පිරිවරා කොළඹ රේස්කෝස් පිටියට පැමිණියාද?

අන්තර්ජාලය හරහා සංසරණය වන ඡායාරූප භාවිතා කරමින් ඇතැම් පිරිස් ජනතාව නොමග යැවීමට කටයුතු කිරීම අපට සුලබව දැක ගන්නට ලැබෙන කරුණක්. එලෙස ජනතාව නොමග යැවීමේ අරමුණින් පළ කරන ලද ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ඊයේ මධ්‍යම රාත්‍රියේ චිචී (රෝහිත රාජපක්ෂ) හෙලිකොප්ටර් කිහිපයක් පිරිවරා කොළඹ රේස්කෝස් පිටියට පැමිණ තිබෙනවා. ගොඩබස්සවා ඇත්තේ […]

Continue Reading