“ජනාධිපතිතුමා රන්ජන්ට සමාව නොදෙන එක සාධාරණයි” හරීන් පැවසුවා ද?
සිරගත වී සිටින ප්‍රවීන රංගන ශිල්පී මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සඳහා කාලයක් තිස්සේ සමාජයේ මහත් හඬක් නැගුණු අතර නව ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීමත් සමඟම මේ පිලිබඳ අවශ්‍ය ලිපි ලේඛන සැකසෙමින් පවතින බවත් ඇතුළු විශාල කතාබහක් ඇතිවුණා. මේ අතර රන්ජන් රාමනායක මහතා බේරා ගැනීම සඳහා මූලිකත්වය ගත් දේශපාලනඥයකු වූ වත්මන් […]
Continue Reading