FACT CHECK: මෑතකදී රාගම ප්‍රදේශයේ සිදුවූ ගෑස් සිලින්ඩර් පිපිරීමක CCTV දර්ශන?

දිවයින පුරා සිදුවන ගෑස් සිලින්ඩර් හා ගෑස් ලිප් පිපිරීම් මාලාවට අයත් තවත් සිදුවීමක් ලෙස ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන්ම සමාජ මාධ්‍ය ජාලා තුළ පළ වූ ගෑස් පිපිරීමක CCTV දර්ශනය මෑතකදී වූ සිදුවීමක් ද යන්න අප කළ කරුණු විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ අප නිවසේ පිපිරුණු ගෑස් එක. වීඩියෝව අම්මා බේරුනේ අනූ නමයෙන්…😭😭😭 ඔයාලත් පරිස්සං වෙන්න. 🙏 “ […]

Continue Reading