පළාත් පාලන මැතිවරණය රාජ්‍ය දේපළ අවභාවිතා නොකළ පළමු මැතිවරණය බවට පැෆරල් සංවිධානය කියයි?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2025 පළාත් පාලන මැතිවරණයේදී රාජ්‍ය දේපළ අවභාවිත වීම සම්බන්ධයෙන් පැමිණිලි කිසිවක් නොලැබී ලැබී නොමැති බවක්, ලංකාවේ ප්‍රමුඛතම මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් වන Pafferel සංවිධානය විසින් පැවසූ බව හඟවමින් සටහන් පෙළක් මැතිවරණය පෙර දින රාත්‍රියේ සිට හුවමාරු වී තිබුණා. මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළේ මේ අයුරින්. […]
Continue Reading