සමාජ මාධ්‍යයේ පළ වූ පොල් පෝලිමක ඡායාරූපයේ ඇත්ත කතාව!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පවත්නා රජය යටතේ පොල් මිලදී ගැනීම සඳහා පෝලිම් තත්ත්වයක් ඇති වී බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අපි සිදු කළ කරුණු පරික්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “පුනරුදය පෝලිමෙන් පටන් ගමු” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය […]
Continue Reading