රාජ්‍ය විරෝධී පුවත් සමාජ මාධ්‍යයේ පළ කළ රාජ්‍ය සේවකයින්ගේ වැඩ තහනම් කළ බව ඇමති ප්‍රකාශ කළා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රජයේ මැති ඇමතිවරුන් සිදුකළ බව කියන ප්‍රකාශ සහිත සමාජ මාධ්‍ය සටහන් නිරන්තරව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන අතර  බොහෝ අවස්ථාවල සමාජ නොමග යවන සුළු ආකාරයේ අන්තර්ගතයන් සහිත සටහන් ද වේ. මේ එලෙස  අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න සිදුකළ බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් […]

Continue Reading

දුම්රිය ආසන වෙන්කිරීමට දියත්කළ නව Online ක්‍රමවේදය පිළිබඳව ඔබ දැනුවත් ද? 

තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමඟ, ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතාවන් අවම කිරීමේ අදහසින්, ලොව බොහෝ රටවල් මාර්ගගත පද්ධති කරා යොමු වී තිබෙනවා. එවැනි නිසි ක්‍රම හරහා ඇති විනිවිදභාවය හරහා  අක්‍රමිකතා අවම වීමක් ද සිදුවන අතර අවශ්‍ය තොරතුරු සපයා ඕනෑම ස්ථානයක සිට අදාළ සේවය ලබාගැනීමේ හැකියාව පවතිනවා. ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින්ද මෙවැනි අරමුණු ඔස්සේ, දුම්රිය ආසන වෙන් කිරීම […]

Continue Reading