FACT CHECK : කමල් ගුණරත්න මහතා රිෂාඩ් බදියුදීන්ගේ ගුණ ගැයූ බවට පළවූ නොමඟ යවන සුළු සටහන්

ඔක්තෝබර් මස පළමුවැනිදා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාවේ පැවැති රාජ්‍ය උත්සවයකට ආණ්ඩුකාරවරු මෙන්ම රාජ්‍ය නිලධාරින්ද රැසක් සහභාගි විය. මෙහිදි වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ආරධිතයන් සමග සුහදව සංවාදයේ යෙදෙන අයුරු දක්නට ලැබුණි. එමෙන්ම ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා සිය කථාවේදි රිෂාඩ් බදියුදීන් මහතා පිළිබඳව සඳහන් කරනු ද නිරීක්ෂනය විය.  […]

Continue Reading