Microsoft සමාගමෙන් ලංකාවට රුපියල් බිලියන 8.5ක අත්‍යාවශ්‍ය ඖෂධ ප්‍රදානයක් ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් සත්‍ය සිදුවීම් වාර්තා කිරීමේ දී ද එක් වචනයක් හෝ වෙනස්වීම හේතුවෙන් වැරදි අර්ථකතනයක් ලබාදී සමාජය නොමග යන අවස්ථාවන් බහුලය අපට දැක ගන්නට පුළුවන්. එලෙසින් ඇතැම් වචන භාවිතාවේදී සැලකිලිමත් විය යුතු බවට පෙන්වා දෙමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් පිළිබඳව අප සිදු කළ විමර්ශනයයි මේ. […]
Continue Reading