මෑතක දී රොබින් ප්‍රනාන්දු මහතා මියගිය බව හඟවමින් පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ප්‍රවීණ සිනමා රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා ඊයේ(20) දිනයේදී අභාවප්‍රාප්ත වූ බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : මෑතකදී ප්‍රවීණ සිනමා රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා. […]
Continue Reading