Mr.Bean මිය ගිහින් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. Mr.Bean ලෙස ලොව පුරා ජනාදරයට පත් ප්‍රහසන රංගන ශිල්පියෙක් වන රෝවන් ඇට්කින්සන්ගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : හද කම්පා කරවන සුළු මිස්ටර් […]
Continue Reading