අසේකා – ජනික් විවාහ උත්සවයට පැමිණි රෝහිත රාජපක්ෂ(චිචී ) ව “හු” කියා එළවා දැමුවාද ?

රාජපක්ෂවරුන් ජනාධිපතිධුර ,අග්‍රාමාත්‍ය ධුර හෙබවූ පසුගිය පාලන කාලය තුළ රටේ ඇතිවූ උග්‍ර ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ විශාල ජනතා විරෝධයක් රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ඇතිවුණා. එම හේතුව නිසාම ඔවුන්ට එම ධුරවලින්ද ඉවත් වීමට ද සිදුවුණා. මෙම පසුබිම තුළ රාජපක්ෂවරු සම්බන්ධ විවිධ සටහන් සමාජ ජාල තුළ ව්‍යාප්ත වනවා. ඉන් සමහර සටහන් නොමගයවන සුළුයි. මේ, මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ(චිචී) […]

Continue Reading

රෝහිත රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට?

අග්‍රාමාත්‍යතුමාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වී සිටින බවත්, ඒ ඔස්සේ ඔහු ඉදිරියේදී ක්‍රිකට් පරිපාලනයට එකතු වීමට සූදානම් තිබෙන බවත් හඟවමින් පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමග බෙහෝ දෙනා මේ පිළිබඳව සිය අවධානය යොමු කර තිබුණා. මේ හේතුවෙන් මෙහි වැඩිදුර කරුණු සොයා අප කළ නිරීක්ෂණය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ඉදිරියේ […]

Continue Reading