මෙරට වෙළඳපොළේ ‘ලාෆ්ස්’ ගෑස් හිඟයක් තිබෙනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ‘ලාෆ්ස් ගෑස්’ හිඟයක් මේ වනවිට වෙළඳපොළේ පවතින බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිහිපයක් මේ දිනවල සංසරණය වනවා. මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට අප කටයුතු කිරීමට පියවර ගනු ලැබුවා.  සමාජ මාධ්‍ය සටහන් : මෙරට ‘ලාෆ්ස්’ ගෑස් හිඟයක් ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිහිපයක් සංසරණය වුණා. […]

Continue Reading