ලංකාවේ වඳුරන්ට, මහා මාර්ග උඩින් ගමන් කරන්න වියන් පාලම් ව්‍යාපෘතියක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මිනිසා මෙන්ම වන සතුන් ද මිහිතලයේ ස්වභාවික උරුමක්කරුවන් වූවත් ඇතැම් මිනිස් ක්‍රියාකාරකම් නිසා බොහෝ අවස්ථාවල වන සතුන්ගේ උරුමය තර්ජණයට ලක්වන අවස්ථා දැකගත හැකියි. එවැනි පසුබිමක් තුළ මිනසුන් විසින් වන සතුන්ගේ පැවැත්ම සුරැකිම වෙනුවෙන් නව අදහස් ඉදිරිපත් වන අවස්ථා ද දැකගත හැකියි.  ඒ අකාරයට වඳුරන් සහ ලේනුන් […]

Continue Reading