රනිල් වික්‍රමසිංහ මහතා ලෝකයේ දූෂිතම අගමැතිවරුන් අතර 05 වන ස්ථානයේ?
මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද, අවධානය වැඩි වශයෙන් හිමි වන කරුණක් වන්නේ දූෂිත දේශපාලනඥයන් කවුරුන්ද යන්න වග හා ඔවුන්ගේ සැඟවුණු වත්කම් පිළිබඳ තොරතුරු වෙතයි. ලංකාවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ද, ලොව දූෂිතම අගමැතිවරුන් 05 දෙනා අතර ඇති බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : […]
Continue Reading