ලංකාවෙන් චොක්ලට් මෙට්‍රික් ටොන් 900ක් මිලදී ගැනීමට ස්විට්සර්ලන්තය එකඟ වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලනඥයින් හා සම්බන්ධ සිදුවීම්, අවස්ථා දැක්වෙන ඡායරූප සඳහා අදාළ නොවන සටහන් යොදා ඒවා සමාජ මාධ්‍යට මුදා හරින අවස්ථා සමාජ මාධ්‍ය පරිශීලනයේදී දැකගත හැකියි. මේ එලෙස අග්‍රාමාත්‍යවරියගේ ස්විට්සර්ලන්ත සංචාරය අලලා සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහනක් පිළිබඳව අප සිදු කළ විමසා බැලීමක්.   සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : […]

Continue Reading