පාර්සලයක් ලබා ගැනීමට මුදල් අයකරගන්නා කුරියර් සේවාවක් ලෙස, නැවත SMS හරහා හුවමාරු වන ජාවාරමක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වංචනික ලෙස මාර්ග ගත ක්‍රම ඔස්සේ අයථා ලෙස මුදල් ලබා ගැනීම මේ දිනවල බහුලව සිදුවෙනවා. රාජ්‍ය ආයතන වල නාමයන් අවභාවිත කරමින් ව්‍යාජ ලෙස මුදල් සොරකම් සිදුවනවා. එවැනි වංචනික ක්‍රියාවක් සම්බන්ධයෙන් අප සිදුකර කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : කුරියර් සේවාවක් ලෙස පෙනී සිටිමින් තමන්ට පැමිණි […]
Continue Reading