මෙවර සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ගැටලුව මොකක්ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අතර මෙහි විද්‍යා විශයට සම්බන්ධ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් යම් කතාබහක් ඇති වී තිබෙනවා. මේ අතර එම ප්‍රශ්න පත්‍රය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යවන සුළු සටහනක් පිළිබඳ අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. […]
Continue Reading