විපක්ෂ නායකගේ පෞද්ගලික ලේකම් ඉල්ලා අස් වූයේ කුමන හේතුවක් සඳහා ද?
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ඉල්ලා අස්වීමට හේතුව සජිත් ප්‍රේමදාස මහතා බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය පළ වූ සටහන් සම්බන්ධයෙන් අප කළ විමසා බැලීමක් මේ. සමාජ මාධ්‍ය සටහන් : “සජිත් එක්ක බෑ! සජිත්ගේ ලේකම් ඉල්ලා අස්වෙයි!” යනුවෙන් සඳහන් කළ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක දැක්වුණේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ලේකම් වරයා සජිත් ප්‍රේමදාස මහතා […]
Continue Reading