ජනාධිපති ලේකම්වරයා විසින්, ජනපතිවරණ සමයේ සජිත් ප්‍රේමදාසට වාහනයක් අනුයුක්ත කළා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල සිදුවන ඇතැම් පරිපාලනමය කටයුතු, මැතිවරණයට අදාළකර ගනිමින්, ඇතැම් සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වන්නේ බොහෝ දෙනා නොමඟ යවමින්. එලෙසින් පළ වූ සටහනක නිරවද්‍ය කරුණු සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස […]
Continue Reading