“ලයිට් බිල වැඩී කියලා මට පිළිගන්න බැහැ” යනුවෙන් ප්‍රකාශයක් විදුලි බල අමාත්‍යවරයා සිදු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දේශපාලනඥයින් විසින් සිදු කරන ප්‍රකාශ, අර්ථය විකෘති කර හෝ එම ප්‍රකාශ සංස්කරණය කරමින් හෝ නොමග යන සුළු ලෙස කොටසක් පමණක් දේශපාලනික වාසි තකා ඇතැම් කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හරිනු ලබනවා. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් සිදු කළ ප්‍රකාශයක නිරවද්‍යතාවය […]

Continue Reading

එළැඹෙන මැතිවරණයක දී ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින බවට දැක්වෙන සමීක්ෂණයක් Verité Research විසින් සිදුකර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලබන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණයේ අපේක්ෂිත ඡන්ද ප්‍රතිශත සම්බන්ධයෙන් සමීක්ෂණ පවත්වා ලැබූ ප්‍රතිඵල බවට දක්වමින් විවිධ සටහන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා. එවැනි සමීක්ෂණ, ලංකාවේ නමක් දරා සිටින පර්යේෂණ කණ්ඩායම් විසින් සිදුකර තිබු බව පෙන්වීමට ව්‍යාජ සටහන් ද මේ අතර පළවෙනවා. එවැනි අසත්‍ය සටහන් පෙළක් […]

Continue Reading