වේයන්ගොඩ වදුරව ප්‍රදේශයේ කැණීම සම්බන්ධ පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය දිනවල ලංකාවේ ආන්දෝලනයට තුඩු දුන් සිදුවීමක් වූයේ වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ කැණීමක් සම්බන්ධ පුවතයි. මෙම කැණීම් කටයුතු පිළිබඳව විවිධ අදහස්, මත බොහෝ දෙනා දක්වා තිබුණ අතර ඇතැම් මාධ්‍ය මෙය නිධානයක් හෑරීමක් බව වාර්තා කිරීමත් සමඟ මේ කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා. එමෙන් ම මෙම සිදුවීම […]

Continue Reading

FACT CHECK: වේයන්ගොඩදී පුද්ගලයෙකු කපා කොටා දැමීමේ සිදුවීමට මුල් වුයේ ඔහු විසින් පොලිසියට ලබාදුන් ඔත්තුවක් මත ද?

මත්ද්‍රව්‍ය සම්බන්ධ ජාවාරම්කරුවන් අත් අඩංගුවට ගැනීමට පසුගිය සමයේ විශාල වශයෙන් මෙහෙයුම් සිදු කරන ආකාරය අපට දක්නට ලැබුණි. මේ ආකාරයට වේයන්ගොඩ පොලිසිය මගින් සිදු කල වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබුණි. ඉහත වැටලීමට ඔත්තුව ලබාදුන් පුද්ගලයාගේ නම පොලිසිය විසින් හෙළි කල බවත් ඒ හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි පුද්ගලයාගේ හිතවාදීන්, ඔත්තුව ලබාදුන් පුද්ගලයාගේ අත […]

Continue Reading