ඖෂධ හිඟ වීම නිසා අංශභාග සඳහා ප්‍රතිකාර කරනු ලබන්නේ, කෑගල්ල රෝහලේ පමණක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අංශභාග සඳහා ප්‍රතිකාර කිරීමේ අවස්ථාව කෑගල්ලේ රෝහලට පමණක් සීමා වී ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාවය පිළිබඳ Fact Crescendo අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “අංශභාග රෝගය සෑදී කෑගල්ල මහ රෝහලට ආවොත් සම්පූර්ණ සුවය” – කෑගල්ල […]
Continue Reading