ලියුකේමියා තත්ත්වයක් හේතුවෙන් ආධාර ලබාදෙන ලෙසට හුවමාරු වන සටහනේ දැක්වෙන වෛද්‍යවරයා මීට වසර 4 කට පෙර ජීවිතක්ෂයට පත්වී ඇත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නොයෙකුත් අරමුණු හේතුවෙන් සමාජය දැනුවත් කරමින් උදව් උපකාර ලබා ගැනීම ට සමාජ මාධ්‍ය බොහෝ පිටුවහලක් වෙනවා. නමුත්, එවැනි සටහනක් හේතුවෙන් නොමග ගොස් ඇති අවස්ථාවක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : රිජ්වේ ආර්යා රෝහලේ  සේවය කරන කුමුදු වික්‍රමසිංහ නමැති වෛද්‍යවරයෙකු ඉතා දුර්ලභ වර්ගයේ […]

Continue Reading