වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය වසර 45 කටම බිහි කලේ විශේෂඥ වෛද්‍යවරුන් 10 දෙනෙක් පමණක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය 1980 සිට 2025 දක්වා වසර හතළිස් පහකදී ක්‍ෂේත්‍ර 44 කට බිහිකර ඇත්තේ විශේෂඥ වෛද්‍යවරුන් දස දෙනෙකුට අඩු සංඛ්‍යාවක් බව එම ආයතනය මෑතකදී පාර්ලිමේන්තුවට ලබා දුන් වාර්තාවක සඳහන් වන බව දක්වමින් ප්‍රධාන මාධ්‍ය විසින් එම පුවත වාර්තා කර තිබුණා. […]

Continue Reading