රිකී පොන්ටින් , ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විවේචනය කරමින් ප්‍රකාශයක් සිදු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෙවර එක්දින ලෝක කුසලාන තරඟාවලිය, නොයෙකුත් මාතෘකා ඔස්සේ කතිකාවතාවන්ට බඳුන් වූ තරඟාවලියක් ලෙස ඉතිහාසගත වෙනවා. අවසන් තරඟයෙන් පසුව, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විවේචනය කරමින්, හිටපු ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් සිදු කළ ප්‍රකාශයක් ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. […]

Continue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායකත්වය සිදුකළ ප්‍රකාශ බවට හුවමාරු වන නොමඟ යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා ඇතුළු ක්‍රිකට් බලධාරීන් සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා. මේ අතර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයන් ද පැවැත්වූ අතර ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් ද මීට ඈදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

FACT CHECK: චමින්ද වාස් මහතා රෝහිතගේ මාමණ්ඩියගේ දීමනා පිලිබඳ ප්‍රශ්න කිරීම නිසා ක්‍රිකට් සභාපතිගෙන් කුණු බැනුම්?

පසුගිය සතියේ මෙරට ජාතික ක්‍රිකට්  කන්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පත් කරන ලද චමින්ද වාස් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා පිටත්ව යාමට පැය කිහිපයක් තිබියදී ඉල්ලා අස්වී තිබුනා. මෙම පුවත මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පිලිබඳව උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකුගේ අවධානයට පත්ව තිබුණා. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී ද උණුසුම් කතාබහක් ඇතිවී තිබුණා […]

Continue Reading

FACT CHECK : ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අළලා නිර්මාණය වූ අසත්‍ය සටහන් පෙළක්!

ක්‍රිකට් ක්‍රීඩාව ලංකාවේ නගරබද මෙන්ම ගම්බද වද බොහෝ දෙනා අතර ජනප්‍රිය ක්‍රීඩාවක් වන අතර ලංකාවේ ක්‍රිකට් නියාමන කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්. පසුගිය කාලය පුරා ලැබූ තරඟ පරාජයන් සමඟම ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයින් අලලා විවිධාකාරයේ උපහාසාත්මක සටහන් නිර්මාණය වී තිබුණා. එබඳු එක් සටහනක් පිලිබඳ විමර්ෂණයක් මෙතනින්. මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට සමාජ […]

Continue Reading