ශෂීන්ද්‍ර රාජපක්ෂ විල්ගමුව රක්ෂිතයේ අක්කර 120ක් පවරා ගෙන තිබෙන බවට පළ වන සටහන් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක්!

මෙරට දේශපාලන නායකයින් සහ පක්ෂ ඉලක්ක කරගනිමින් පළකරන සටහන් රැසක දක්නට ලැබෙන කරුණක් වන්නේ, මූලාශ්‍ර නොමැති, නැතහොත් ඔප්පු නොකළ හැකි කරුණු අළළා නොමඟ යවන සුළු හෝ අසත්‍ය සටහන් පළකිරීමයි. දේශපාලනික වාසි ලබා ගැනීම සඳහා මෙවන් ක්‍රියාමාර්ග පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සුලබව දැක ගන්නට ලැබෙන කරුණක්.  ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ විල්ගමුව රක්ෂිතයේ ඉඩමක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළ […]

Continue Reading